Skip to main content

Posts

Showing posts from March, 2019

පඤ්චතන්ත්‍රයේ රචනා ශෛලිය

The composition Style of Panchatantra සංස්කෘත දර්පණ තලයේ පිළිබිඹු වන උපදේශ කෘති අතරින් ශිෂ්ටතම වූත් විශේෂිත වූත් ස්ථානයක් ගනු ලබන්නේ පඤ්චතන්ත්‍රය යි. මනා සංවිධානාත්මක අයුරකින් උපදේශ දානය ඉටු කිරීම එයට ඇති ප්‍රබල ම සාධකය යි. සෑම ග්‍රන්ථයක් ම කිසියම් පදනමක් මත ගොඩ නැගී තිබේ. පඤ්චතන්ත්‍රය විශයෙහි බලන කල එහි විධිමත් භාවයක් දක්නා ලැබේ. යම් ව්‍යුහයක් තුළ අවැසි කරුණු යොදා පිළිවෙළින් සකස් කිරීම තුළින් තත් ග්‍රන්ථ කතුවරයාගේ උත්තුංග ආයාසය මැනැවින් ප්‍රකට කෙරේ. පඤ්චතන්ත්‍රයේ රචනා ලක්ෂණ පිළිබද විලෝකනය කිරීමේ දී අපට දැකිය හැකි ප්‍රකට ම කරුණ නම් උපදේශාත්මක ප්‍රබන්ධ රචනයේ දී සත්ව චරිත උපයෝගී කොට ගැනීම යි. නරි, සිංහ, සා, ගොන් ආදී සිවුපාවුන් ද කපුටු, කොවුලු හා පක්ෂී ගණයා ද ග්‍රන්ථයේ සඳහන් පරිදි සිය තිරිසන් ගති හැර දමා මිනිස් ආචාර-සමාචාර ආලිංගයන කරමින් අදාළ චරිත නිරූපණයෙහි යෙදෙති. පඤ්චතන්ත්‍ර කතුවරයා උපදෙස දීමේ කලාව සෞන්දර්යාත්මක ලෙසින් ඉදිරිපත් කිරීමට ගත් මඟකි ඒ. මිනිස් සමාජයේ සම්මත සතුන්ගේ ගුණාගුණ ඒ ඒ සත්ව වර්ගයාට අනුව වර්ග කොට දැක්වීමෙන් ද මනුෂ්‍ය ගුණ ඒ හා සම්බනධ කිරීමෙන් ද සත්ව-මනුෂ්‍

Kumarasambhavam Mahakavyam

A brief introduction to 5th canto Kumarasambhavam Mahakavyam kumārasambhava Mahākāvyam part-03 pārvatī tapaḥphalōdaya (= fulfilling the Parvati's penance, fifth canto)-86 verses.  As the poet has named this canto in kumārasambhavam of kālidāsa, it is clear to us the main meaning of all around the 86 verses. Parvati was not willing to lose her aspiration, therefore, entered into the forest for the purses of penance. She expected two achievements of the penance. Those are the love of Shiva, and his possession. It has been said by Kalidasa in such words. iyēṣa sā kartumavandhyarūpatāṁ - samādhimanvāya tapōbhirātmanaḥ, avāpyatē vā kathamanyathā dvayaṁ - tathā vidhaṁ prēmapatiśca tādṛśāṁ. (Verse 5) When Menaka who was Parvati's mother known that Parvati was preparing to penance, she instructed her to abstain from that. But Parvati who did not listen to her words was lazy her steadfast determination to divert. The comparison t

Kumarasambhavam Mahakavyam

A brief introduction to 5th canto Kumarasambhavam Mahakavyam kumārasambhava  mahakavyam part-02 rati vilāpa (= Rati's weeping, 04th canto) - poems; 45. It seems that the same name has been put for 4th canto to describe the Rati's weeping with an entrance that has been done in the 3rd canto by the poet. The commencement of this canto is done according to that purpose.  atha mōhaparayaṇō satī - vivaśā kāmavadhū vibōdhinā, vidhinā pratipādayiṣyatā - navavaidhavyamahasya vēdanam. (After this, she realized that this was her destiny because she was deceived, had no action, protected the chastity, and lingered by childlessness.) (04, 01-poem) It has been prepared to emerge the voice of sorrowfulness which is emerged from the heart of a woman who has been departed from her husband, all around this canto, by Kalidasa. "I did not take any unliked thing for you; You did not same me too. Why are you missed from me who lamenting of you, without reason?

Kumarasambhavam mahakavyam

A brief introduction to 3rd canto of Kumarasambhavam mahakavyam kumārasambhava Mahakavyam part-01 When the Sanskrit literature is compared with other linguistic literature, with several facts of its quality, and popularity, it is gained a higher place. It is not practical to think that literal works of each poet were based for this. The dedication of other poets who have produced the literary creations will necessarily affect the stability of the literary foundation. It is also necessary to recall the poets who attempted to belay the literary surface. Thus, we know that nothing of doubts among the scholars of the Sanskrit literature, what about the Kalidasa can be described as a unique poet. It is necessary to recall the creations such as Raghuvansa, Kumarasambhava, Malavikagnimitra, Vikramorvashi, Abhijnashakuntala, Ritusanhara, and Meghaduta when discussing the literary sub-elements of Sanskrit literature, which are called as Mahakavyas, Dramas, and Khanda Kavyas. Among